මට මේක හම්බුනේ windows8 official blog එකේ තිබිලා. Microsoft කියන විදිහට තත්පර 8න් boot 2 වෙනවලු. හැබැයි මේක හැම computer එකකම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.
මේ image එකේ පෙන්නලා තියෙන්නේ වින්ඩෝස් 8 boot time time එක ගැන lab test එකක results
No comments:
Post a Comment