Sunday, September 11, 2011

තත්පර 8න් වින්ඩෝස්8

මට මේක හම්බුනේ windows8 official blog එකේ තිබිලා. Microsoft කියන විදිහට තත්පර 8න් boot 2 වෙනවලු. හැබැයි මේක හැම computer එකකම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.
 මේ image එකේ පෙන්නලා තියෙන්නේ වින්ඩෝස් 8 boot time time එක ගැන lab test එකක results

මේ අක්කද ඇන්ටිද එක තම පෙන්නන්නේ

ආයුබෝවන්

ඔන්න මමත් blog එකක් පටන් ගත්තා. එහෙනම් අදින පස්සේ මාත් වෙලාවක් තියෙන වෙලාවට මට හිතෙන දේවල්, මං අහපු කියපු දේවල්, මං දන්න දේවල්, අපිට උන දේවල් etc. කියන්නම්කෝ.